කුරුණෑගල
2026 වර්ෂයේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වන සිසුන් සදහා අධ්‍යන කටයුතු 2024 ඔක්තෝබර් 09 වන දින උදෑසන 9 ට අරම්භ වේ
2023, 2024 ජී.කේ.නෙත්මිණී සේනාරත්න ශිෂ්‍යාව ජවන ක්‍රීඩා 1500m, 800m, 3000m තරග ඉසව් වලින් සමස්ත ලංකා නියෝජනය.