සද්ධම් දීපා කිරණින් නැහැවී
භක්ති පුෂ්ප ඔබ නමට පිපේවා....//
සෑගිරයෙන් ලත් ජාතික උරුමේ
සුරැකී වැජබෙන අභිමන් පාමින්
සත්ගිරිබා ජන පද තොතන්නේ
පිපුණු මලකි මහා විදුහල අපගේ
කෘත්මල චිත්ත ප්‍රබෝධ කරවා
වික්‍රමයෙන් අප එඩිතර කරවා
විද්‍යා ශාස්ත්‍ර සුගන්ධ පතුරා
බබළනු දසදෙස පූජිත වී
මෘදු කරුණා ගුණ මෙත් සිසිලාරේ
නහවා පිනවා සද්ධම් නියරේ
පතුරා කිතුරැස් ලක් අබරෝරේ
සැරදේ දිගුකල් විදුහල් මාතා....//





