පහළ ගිරිබාව මහා විද්‍යාලය

කුරුණෑගල

පහළ ගිරිබාව මහා විද්‍යාලය

2026 වර්ෂයේ උසස් පෙළ විභාගය

WhatsApp Image 2025-02-11 at 10.17.26.jpeg
WhatsApp Image 2025-02-11 at 10.17.26.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ප්‍රියන්ත වාසල

අපගේ පාසල් වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමි. පාසලේ සංවර්ධනය උදෙසා අමිල සේවයක් සිදු කල ආදී විදුහල්පති වරුන් සහ වර්තමාන විදුහල්පතිතුමා ගෞරවයෙන් සිහිපත් කරමි.

අප විද්‍යාලයේ අධ්‍යාපනික, ක්‍රීඩා, සෞන්දර්ය යන සෑම අංශයකින්ම කලාප, පලාත් සහ ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබා ඇත.මෙම වෙබ් පිටුව මගින් අපගේ පාසලේ වැඩසටහන්, ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු රාශියක් සඳහා දෙමාපියන්ට, සිසුන්ට සහ අපගේ පාසල් ප්‍රජාවට පහසු ප්‍රවේශයක් ලබා දීමයි. එමෙන්ම ආචාර්්‍ය මණ්ඩලයට හා සිසුන් අධ්‍යාපනික මූලාශ සදහා පහසු ප්රවේශනයක් ලබා දීමටද අපේක්ෂා කරමු.මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර ගිරිබාව ජාතික පාසලේ කීර්තිය සෑම ක්‍ෂේත්‍රයකම පැතිරී යනු ඇතැයි අපේක්ෂා කරමි.

ප්‍රියන්ත වාසල
නියෝජ්‍ය විදුහල්පති
ගිරිබාව ජාතික පාසල.