පහළ ගිරිබාව මහා විද්‍යාලය

කුරුණෑගල

පහළ ගිරිබාව මහා විද්‍යාලය

2026 වර්ෂයේ උසස් පෙළ විභාගය

WhatsApp Image 2025-02-11 at 10.17.26.jpeg
WhatsApp Image 2025-02-11 at 10.17.26.jpeg

පාසලේ දැක්ම

සහ

මෙහෙවර

ප්‍රශස්ත අධ්‍යාපනය තුළින් විශිෂ්ට දරුවෙක්

අධ්‍යාපනික පොදු අරමුණු සහ අත්‍යවශ්‍ය නිපුණතා සාක්ෂාත් කරගනිමින් ප්‍රාදේශීය පවත්නා අධ්‍යාපනික, සමාජීය සහ සංස්කෘතික හරයන් ආරක්ෂා කරගනිමින් විෂයානුබද්ධව හා විෂය සමගාමීව ලබා දෙන දැනුම, ආකල්ප, කුසලතා හා උසස් මානව ගුණාංග වලින් හෙබි සාමකාමී, කාර්යක්ෂම ඵලදායි පුරවැසියකු බිහි කිරීමයි.....