විදුහල්පති පණිවිඩය
ලීලානන්ද
අප විද්‍යාලයේ අධයාපනික, ක්‍රීඩා, සෞන්දර්ය යන සෑම අංශයකින්ම කලාප, පලාත් සහ ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබා ඇත.මෙම වෙබ් පිටුවේ අරමුණ වන්නේ අපගේ පාසලේ වැඩසටහන්, ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු රාශියක් සඳහා දෙමාපියන්ට, සිසුන්ට සහ අපගේ පාසල් ප්‍රජාවට පහසු ප්‍රවේශයක් ලබා දීමයි.
නවීන පහසුකම් යොදා ගනිමින් අපගේ සිසුන්ට විශිෂ්ට අධ්‍යාපනයක් ලබා දීමට වෙහෙසෙන පාසලේ ආචාර්ය මණ්ඩලයේ කැපවීම විදුහල්පතිවරයා වශයෙන් මා අතිශයින් අගය කරමි. මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර ගිරිබාව ජාතික පාසලේ කීර්තිය සෑම ක්‍ෂේත්‍රයකම පැතිරී යනු ඇතැයි අපේක්ෂා කරමි.
ලීලානන්ද
විදුහල්පති
ගිරිබාව ජාතික පාසල.





