| පාසල ආරම්භ වූ දිනය | 1946.06.14 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1946.06.14 |
| ජාතික පාසලක් වූ දිනය | 2021.06.04 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 17761 |
| සංගණන අංකය | 17161 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 7 |
| පාසල පිහිටි පළාත | වයඹ |
| දිස්ත්‍රික්කය | කුරුණෑගල |
| කලාපය | මහව |
| කොට්ඨාසය | ගිරිබාව |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | ගිරිබාව |
| ග්‍රාම සේවක වසම | ගිරිබාව |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 23 |
| මුළු ශ්‍රේණි ගණන | 8 |
| මුළු පන්ති ගණන | 21 |
| 2023 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 625 |
| 2023 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 40 |
| පාසලේ වර්ණය | නිල්, රතු , කොළ |





